Skip to main content

Posts

Showing posts from July, 2015

දෑස් අහිමි ඔහුට දෑස් දුන් උන්වහන්සේ තිස්සමහාරාමයට වැඩි සේක....

ඔහු... උන්වහන්සේ සියැසින් දකින්නට භාග්‍යවන්ත නොවුනද, ඔහු උන්වහන්සේ හා කතා කිරීමට භාග්‍යවන්ත විය. පෙනීම අහිමි වුවද, දෑස් පෙනෙන මිනිසුන්ට වඩා ජීවිතයේ යතාර්ථය දකින්නට ප්‍රඥා ඇස පහළ වන්නට තරම් ඔහු පින්වන්තයෙක් විය. උන්වහන්සේ දේශනා කරන ඒ උතුම් වූ පරම සත්‍ය පිලිබඳ දේශනාව කන වැකුණේ ඒ නිසාවෙන්මයි. වෛරය, කෝපය, කාමාශාවෙන් මත්වී හසරක් නොමැතිව ඒ මේ අත දුවන මිනිසුන්ට දෑස් තිබුනද, ඔවුන් අන්ධයන් මෙනි. මක්නිසාද ඔවුන්ට ජීවිතයේ ගැඹුර ඉන් එහාට නොපෙනෙන බැවිනි. නමුත් ජීවිතයදෙස සුභවාදිව, අවබෝධයෙන් බලා ප්‍රඥා ඇසපහළ කරගන්නට වෙර දරන මෙම මිනිසා සොයා උන්වහන්සේ පසුගිය 07-22 දින තිස්සමහාරාමය බලා වැඩම කලේ ඔහුගේ අව්‍යාජ, අවංක කැප කිරීම නිසාය. Like us MahaMuni News.com Posted by MahaMuni News.com on Thursday, July 23, 2015 ඔහු... උන්වහන්සේ සියැසින් දකින්නට භාග්‍යවන්ත නොවුනද, ඔහු උන්වහන්සේ හා කතා කිරීමට භාග්‍යවන්ත විය. පෙනීම අහිමි වුවද, දෑස් පෙනෙන මිනිසුන්ට වඩා ජීවිතයේ යතාර්ථය දකින්නට ප්‍රඥා ඇස පහළ වන්නට තරම් ඔහු පින්වන්තයෙක් විය. උන්වහන්සේ දේශනා කරන ඒ උතුම් වූ පරම සත්‍ය