ඔහු... උන්වහන්සේ සියැසින් දකින්නට භාග්‍යවන්ත නොවුනද, ඔහු උන්වහන්සේ හා කතා කිරීමට භාග්‍යවන්ත විය. පෙනීම අහිමි වුවද, දෑස් පෙනෙන මිනිසුන්ට වඩා ජීවිතයේ යතාර්ථය දකින්නට ප්‍රඥා ඇස පහළ වන්නට තරම් ඔහු පින්වන්තයෙක් විය. උන්වහන්සේ දේශනා කරන ඒ උතුම් වූ පරම සත්‍ය පිලිබඳ දේශනාව කන වැකුණේ ඒ නිසාවෙන්මයි. වෛරය, කෝපය, කාමාශාවෙන් මත්වී හසරක් නොමැතිව ඒ මේ අත දුවන මිනිසුන්ට දෑස් තිබුනද, ඔවුන් අන්ධයන් මෙනි. මක්නිසාද ඔවුන්ට ජීවිතයේ ගැඹුර ඉන් එහාට නොපෙනෙන බැවිනි. නමුත් ජීවිතයදෙස සුභවාදිව, අවබෝධයෙන් බලා ප්‍රඥා ඇසපහළ කරගන්නට වෙර දරන මෙම මිනිසා සොයා උන්වහන්සේ පසුගිය 07-22 දින තිස්සමහාරාමය බලා වැඩම කලේ ඔහුගේ අව්‍යාජ, අවංක කැප කිරීම නිසාය. Like us MahaMuni News.com
Posted by MahaMuni News.com on Thursday, July 23, 2015
වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් සිරි සදහම් ආශ්‍රමය තුල සංවිධානය කල පින්කම් මාලාවේ තවත් අංගයක් ලෙස "උඩුගම් බලා යාම හෙවත් සිංහ නාදය" ග්‍රන්ථය එලි දැක්වීම සිදු කෙරිණි. ඒ අවස්ථාවේදී සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, වත්මන් මාධ්‍යකරණය විසින් ලාංකේය සමාජය මොට කරවන බව උන්වහන්සේ එහිදී පැහැදිලි කර දුන්හ. තමන්වහන්සේට එරෙහිව සිදු කරන ලද මාධ්‍ය දඩයම ගැන ද සියල්ලම උන්වහන්සේ විසින් එම අවස්ථාවේදී හෙළි කරන ලදී. එමෙන්ම TNL රූපවාහිනියේ විකාශනය වූ ඊනියා අවිහිංසා වාදී වැඩසටහකදී අතිශය පහත් ලෙස මිනිසුන් නොමග යැවීම සඳහා සිරි සදහම් ආශ්‍රමය පිළිබඳවත්, සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ පිළිබඳවත්, එහි උපාසක උපාසිකාවන් ගැනත් අතිශය පහත් සහ කිසිදු පදනමක් නොමැති අමුලික බොරු නිර්මාණය කොට ප්‍රකාශ කල වෛද්‍යවරයෙක් ලෙස හඳුන්වා ගන්නා අසංක විජේරත්නත්, අවිහිංසාවාදී සංගමයේ සභාපති නිහාල් විජේරත්න මහතාටත් සහ භික්ෂුවක් ලෙසින් පෙනී සිටි කොත්මලේ ධම්මප්‍රිය හිමිටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිරි සදහම් ආශ්‍රමය පියවර ගන්නා ලදී. එහිදී කෝටි 25ක වන්දියක් එම චෝදනා අසත්‍යය යයි සනාථ ව
Comments
Post a Comment